කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා.
ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 5833.58ක් ලෙසයි.
දිනය තුළ කොටස් මිලියන 10.68ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිරිවැටුම, මිලියන 298.13ක්.
Related Articles
ෆොන්සේකා සහ පාහියන්ගල හිමියන් මත ගැටුමක
Posted on Author admin
වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තම ඥාතීන්ට පවරා දීමට කටයුතු කරන බවට පළ වූ පුවත්පත් වාර්තා ප්‍රතික්ෂේප කරන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කොළඹ ඊයේ… Read More
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාකිස්ථානයට
Posted on Author admin
පාකිස්ථාන ජනරජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් ගේ විශේෂ නිල ආරාධනයකට… Read More
චන්දිමාල්ගේ නායකත්වයෙන් මීළඟ සුපිරි ගැටුමට එන සිංහ සංචිතය නම් කරයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවන අතර… Read More