Gossips කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට Posted on September 26, 2018 Author admin Comments Off on කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 5833.58ක් ලෙසයි.දිනය තුළ කොටස් මිලියන 10.68ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිරිවැටුම, මිලියන 298.13ක්.