කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් දක්නට ලැබුණා.
සියළු කොටස් මිල දර්ශකය ඒකක 10.66කින් ඉහළ ගොස් ඒකක 5578.43ක් ලෙස වාර්තා වුණා.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 14.28කින් ඉහළ ගොස් ඒකක 2730.99ක් ලෙස සටහන් වූ අතර, දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 433ක්.
Related Articles
විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
Posted on Author admin
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඊට අදාළ නඩුව අද කැඳවූ… Read More
ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
මෙරට සංගීත ක්ෂේත්රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ විශාරද අමරා රණතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය ප්‍රවීන ගායක සහ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳයි. හෘදයාබාධයකට ලක්ව මිය යන විට ඇය 79 වන වියේ… Read More
සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍රය විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගැනීමට අවස්ථාවක්
Posted on Author admin
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් එම ප්‍රවේශපත්‍රයක් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා…. Read More