Gossips කොටස් වෙළඳපොළේ සුළු ඉහළ යාමක් Posted on April 12, 2019 Author admin Comments Off on කොටස් වෙළඳපොළේ සුළු ඉහළ යාමක් කොළඹ කොටස් වෙළඳපොළ අද සුළු ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 5585.3 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 18ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 184.18ක්.