කොළඹ කොටස් වෙළඳපොළ අද සුළු ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 5585.3 ක් ලෙස සටහන් වුණා.
දිනය තුළ කොටස් මිලියන 18ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 184.18ක්.
Related Articles
රුපියල 170 පන්නයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් නව වාර්තාගත පහළ අගයක් සටහන් කළා. ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද (21) සටහන් වූයේ රුපියල් 170 යි ශත 65 ක් ලෙසයි. ගැනුම් මිල රුපියල් 166 යි ශත 78 ක් ලෙස මහබැංකුව නිවේදනය… Read More
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය Hiru MegaStars 02 අවසන් මහා තරඟයට පෙර සූදානම
Posted on Author admin
දක්ෂයින් අතරින් අති දක්ෂයින් ලෙස තේරී පත්වූ විජයග්‍රාහී තරු යුගළ පහක්.. අද රාත්‍රී 7.30 සිට සජීවීව මනාපය පළකරන්නට එකතුවන්න.. ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය හිරු… Read More
දෙහිඅත්තකණ්ඩියේ ගම් 15 කට දින 10 ක් වතුර නැහැ
Posted on Author admin
දෙහිඅත්තකණ්ඩිය, නාගස්වැව, දොළකන්ද ඇතුලූ ගම්මාන 15 කට දින 10 ක් මුළුල්ලේ ජල සැපයුම අත්හිටුවා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මහවැලි ගෙඟන් ජලය සපයන ව්‍යාපෘතියකින් මෙම ගම්මානවලට ජලය බෙදාහැරෙන… Read More