Gossips

කොටස් වෙළඳපොළේ මිල දර්ශකයේ සුළු වෙනසක්

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කළ අතර, ආයෝජකයන් මහා පරිමාණ සමාගම් කොටස් විකිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා.
අයහපත් කාලගුණයේ සැබෑ ප්‍රතිඵල පිළිබදව අවධානයෙන් පසුවූ දේශීය ආයෝජකයන්ගේ සහභාගීත්වය ද දුර්වලව පැවති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
කොටස් වෙළදපොළේ සමස්ත දර්ශකය ඊයේ දිනයේ 6467.80ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.4ක්.