කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේ පහළයෑමක් දක්නට ලැබුණා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 10.17 කින් පහළ ගොස් ඒකක 5982.19 ක් ලෙස සටහන් වූ අතර, එස්. ඇන්ඩ් පී. ශ්රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 13.86 කින් පහළ ගොස් ඒකක 3036.09 ක් ලෙස වාර්තාවුණා.
දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 216 ක්.
Related Articles
සුනාමියෙන් බැට කෑ ඉන්දුනිීසියාවේ ගිනිකන්දක් සක්රිය වෙයි
Posted on Author admin
ඉන්දුනීසියාවේ – සුලාවේලි ප්රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්රිය වී තිබෙනවා. මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ. පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන්… Read More
විස්සයි විස්සට ගෝඨාභයයට ඇමරිකානු පුරවැසිභාවය ගැටලුවක් නෑ
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පැවති ප්රවෘත්ති… Read More
Update – රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳට සහ දියණියට ඇප
Posted on Author admin
අධිකරණයට භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන් අද පෙරවරුවේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට භාරවූ අතර, එහිදී ප්රධාන මහේස්ත්රාත්… Read More