කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (20) දිනයේ පහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 31 යි දශම 1 යි 3 කින් පහළ ගොස් ඒකක 6462 යි දශම 05 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 28 කින් පහළ ගොස් 3641 යි දශම 4 යි 6 ක් ලෙස වාර්තා වුණා.
Related Articles
සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන කැබිනට් සංශෝධනය අද
Posted on Author admin
සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (01) උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. උදෑසන 9.30 වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙසට ජනාධිපති කාර්යාලය… Read More
කොළඹ, ලොව වඩාත්ම ෆොටෝජෙනික් නගරයයි
Posted on Author admin
ශ්‍රී ලංකාවේ කොළඹ නගරය 2019 වසර සඳහා ලෝකයේ වඩාත්ම ෆොටෝජෙනික් හෙවත් නිසැකයෙන්ම ඡායාරූප ගත කළ යුතු සංචාරක නගරය ලෙස නම් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ මිරර් පුවත්පත අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සමීක්ෂණයකට… Read More
ඇමති මනෝ අතුරුදන්වූවන්ගේ කාර්යාලය එපා කියයි
Posted on Author admin
අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හැර සෙසු ආයතන පමණක් තම විෂය පථයට ඇතුළත් කරන්නැයි ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්… Read More