කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (20) දිනයේ පහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 31 යි දශම 1 යි 3 කින් පහළ ගොස් ඒකක 6462 යි දශම 05 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 28 කින් පහළ ගොස් 3641 යි දශම 4 යි 6 ක් ලෙස වාර්තා වුණා.
