Gossips

කොටස් වෙළඳපොල පහතට

කොළඹ කොටස් වෙළඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5513.68 ක් ලෙස දැක්වුණා.
කොටස් මිලියන 13.2 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම මිලියන 311.4 ක්.