Gossips කොටස් වෙළඳපොල ඉහළට Posted on August 10, 2018 Author admin Comments Off on කොටස් වෙළඳපොල ඉහළට කොළඹ කොටස් වෙළඳපොල ඊයේ ඉහළ යාමක් පෙන්නුම් කළා. සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 6155 යි දශම 4 යි 1 ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 8 යි දශම 9 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම මිලියන 478 යි දශම 4 ක්.