කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.98 කින් ඉහළ ගොස් ඒකක 5932.45 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 2.76 කින් ඉහළ ගොස් ඒකක 3043.41 ක් ලෙස වාර්තා වුණා.
දිනය තුළ කොටස් මිලියන 8 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 160.3 ක්.
Related Articles
උතුරට මත්ද්‍රව්‍ය එන්නේ දකුණෙන් බවට විජයකලාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
උතුර පළාතට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ දකුණෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් පවසනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකදී ඇය මේ බව කියා සිටියා…. Read More
යාළුවො එක්ක ගිහින් දිය ඇල්ල උඩට නැගලා සෙල්ලමක් දාන්න ගිහින් පහළට ඇදවැටුණු සිසුවා
Posted on Author admin
නොයෙක් බිහිසුණු ස්ථාන වල සිට ඡායාරූප ගන්න ගිහින්, විනෝද වෙන්න ගිහින් සිදුවන මාරාන්තික අනතුරු පිළිබඳව අපට එදිනෙදා දැකගන්න ලැබෙනවා. තරුණකම බුද්ධිය යටකරගෙන ගිහින් මේ කරන කියන දේවල් වලින් අන්තිමට… Read More
පහළ වායුගෝලයේ කැළඹීමක් – තවදුරටත් වැසි
Posted on Author admin
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ… Read More