කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (20) දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා.
සමස්ත දර්ශකය දිනය අවසනදී 6540 යි දශම 9 යි 7 ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 418 යි දශම 5 ක්.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමය නිමිත්තෙන් ඊයේ කොටස් වෙළඳපොල ක්‍රියාත්මක වූයේ දිනයෙන් අඩක් පමණයි.
