කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ පහල යාමක් දක්නට ලැබුණා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 30 දශම 41කින් පහල ගොස් ඒකක 5930 දශම 21ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 21 දශම 79කින් පහල ගොස් ඒකක 3040 දශම 62ක් ලෙස වාර්තා වුණා.
Related Articles
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ
Posted on Author admin
සුළං සමඟ රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් කොට්ටාව, හෝමාගම, අවිස්සාවේල්ල, පාදුක්ක, හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා. Read More
විදුලි බිල වැඩිකිරීමට ඉඩ දෙන්නේ නැහැ – අමාත්‍ය රවී
Posted on Author admin
විදුලි බිල වැඩිකිරීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බව විදුලි බල සහ පුනර්ජනනීය පිලිබඳ අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද (03) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
හරියටම 7ට ඇවිත් කඩුළු 7 ක් අරගෙන මාලිංග කියපු සුපිරි කතාව
Posted on Author admin
අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද පැවති නුවර කණ්ඩායම සමඟ තරඟය ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ලකුණු 156කින් ජය ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වුණා. මේ තරඟයේ පළමුව පන්දුවට… Read More