කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේදී ඒකක 6019.62 ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 670.9 ක්. කොටස් මිලියන 9.2 ක් දිනය තුළ හුවමාරු වී තිබුණා.
