Gossips කොටස් වෙළඳපොලේ ඉහළ යාමක් Posted on December 20, 2018 Author admin Comments Off on කොටස් වෙළඳපොලේ ඉහළ යාමක් කොළඹ කොටස් වෙළදපොල ඊයේ දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 6050 දශම 9 යි 5 ක් ලෙසයි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3559 යි දශම 8 ක්. දිනය තුළ කොටස් මිලියන 89 ක් හුවමාරු වී තිබුණා.