Gossips

කොටස් වෙළඳපොලේ ඉහළයාමක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද ඉහළ යාමක් පෙන්නුම් කළා.
ඒ අනුව, සමස්ත දර්ශකය ඒකක 16.26 කින් ඉහළ ගොස් සටහන් වුණේ 5770.57 ක් ලෙසයි.