Gossips

කොටස් වෙළඳපොලට ජනවාරි මාසයේ බිලියන 4 ක විදේශ ආයෝජන

කොළඹ කොටස් වෙළඳපොලට මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් බිලියන 4 ක විදේශීය ආයෝජන හිමිවී තිබෙනවා.
එය ඕනෑම වසරක ජනවාරි මාසය සඳහා නව වාර්තාවක් බව සඳහන්.
පසුගිය 2017 වසරේදී විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොළෙන් මිලදී ගත් කොටස් වල වටිනාකම රුපියල් බිලියන 112 ක්.