Gossips කොටස් වෙළඳපෙලේ සුළු ඉහළ යෑමක් Posted on April 17, 2019 Author admin Comments Off on කොටස් වෙළඳපෙලේ සුළු ඉහළ යෑමක් කොළඹ කොටස් වෙළදපොල ඊයේ දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5591 යි දශම 8 යි 3 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 172 යි දශම 9 ක් ලෙසයි.කොටස් මිලියන 14 යි දශම 4 ක් දිනය තුල හුවමාරු වී තිබුණා.