Gossips

කොටස් වෙළඳපලේ පහත වැටීමක්

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ පහත වැටුණු අතර, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6160.7 ක් ලෙස දැක්වුණා.
දිනය තුළ කොටස් මිලියන 103.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 544 ක්.