කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය 5883.77ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 351කට සීමා වූ අතර, සමාගම් 107ක කොටස් ඉහළ යාමක් දක්නට ලැබුණා.
Related Articles
වැටුප් විෂමතා ඉවත් කිරීමේ කොමිසමේ සාමාජිකයන් ගැසට් කෙරේ
Posted on Author admin
සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසමේ සාමාජිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එස්. රනුග්ගේ සභාපතීත්වයෙන්… Read More
ඛනිජ තෙල් සේවකයින් දැඩි තීරණයක් ගනී
Posted on Author admin
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක් ආරම්භකර තිබෙනවා. ඛනිජ… Read More
කශෝගි ඝාතනය වූ බව පිළිගැනීමට සෞදි අරාබිය සැරසෙන බවට තොරතුරු
Posted on Author admin
සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිය කොන්සල් කාර්යාලය තුළ දී මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබි රජය සූදානම් වන බවට වාර්තා පළ වනවා. ඇමරිකානු මාධ්‍ය සඳහන් කළේ කශෝගිගෙන් දැඩි… Read More