Gossips කොටස් වෙළදපොළ සුළු වර්ධනයක් Posted on October 6, 2018 Author admin Comments Off on කොටස් වෙළදපොළ සුළු වර්ධනයක් කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය 5883.77ක් ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 351කට සීමා වූ අතර, සමාගම් 107ක කොටස් ඉහළ යාමක් දක්නට ලැබුණා.