Gossips

කොටස් වෙළදපොළ සුළු පහත වැටීමක්

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී සුළු පහළ යාමක් පෙන්නුම් කළා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 1.05කින් පහළ ගොස් ඒකක 5988.07ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 13.04කින් ඉහළ ගොස් ඒකක 3066.29ක් ලෙස සටහන් වුණා.
දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 660.8ක්.