Gossips කොටස් වෙළදපොළ පහළට Posted on June 23, 2018 Author admin Comments Off on කොටස් වෙළදපොළ පහළට කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහළ මට්ටමක පැවති අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6228.15ක් ලෙස සටහන් වුණා. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු අවම අගය වන අතර, ගත වූ සතිය තුළ කොටස් වෙළදපොළ මිල දර්ශක සියයට 1.63කින් පහත වැටී තිබෙනවා.