නව දේශපාලන පෙරළියෙන් අනතුරුව අද පළමුවරට පැවති ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කළා. සමස්ත මිල දර්ශකය ඒකක 109කින් වර්ධනය වූ අතර, ගනුදෙනු නිමාවේ සටහන් වූයේ 5941ක්… Read More
Related Articles
භූමිතෙල් මිල අඩු කිරීම ගැන කතා දෙකක්
Posted on Author admin
රටේ සියලු ජනතාව වෙනුවෙන් පෙර පැවති මිලටම භූමිතෙල් ලබාදිය යුතු බව ධීවර සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙනවා. එ හෙත් මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා දක්වන්නේ වෙනස් අදහස්…. Read More
තිරිඟු පිටි මිල ඉහලට
Posted on Author admin
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝ 1 ක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා. Read More
සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සේවා අඩපණ නොවිය යුතු බව ජනපති අවධාණය කරයි
Posted on Author admin
කුමන හේතුවක් නිසා හෝ් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලූ මුදල් නිසි පරිදි… Read More