විදේශීය සමාගම් වලට කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එහි කොන්දේසි සංශෝධනය කර තිබෙනවා.
අදාළ සමාගම් වලට විදේශ විනිමයවලින් කොටස් ගණුදෙනු කළ හැකි වන අතර, එලෙස කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා මාලදිවයින් හෝටල් සමාගම් දැනටමත් උනන්දුවක් දක්වා ඇති බව සඳහන්.
Related Articles
අකුරැස්ස ප්රදේශයේ කැලෑවකින් නරක්වූ පිරිමි මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
අකුරැස්ස – කියාන්ඩුව ප්රදේශයේ කැලෑවක තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ(14) පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. හඳුනාගැනීමට නොහැකිවන… Read More
මත්තේගොඩ බැංකු කොල්ලයේ ප්රධාන සැකකරුවන් පොලිසියට කොටු – මුදල් සහ රන් භාණ්ඩවලින් කොටසකුත් හමුවෙයි
Posted on Author admin
කොට්ටාව – මත්තේගොඩ ප්රදේශයේ රාජ්ය බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාදුක්ක ප්රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් තුළ දියි…. Read More
ශ්රී ලංකා ක්රිකට් ගැන මුත්තයියා කණගාටුවෙන්
Posted on Author admin
වර්තමානයේදී ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව පත්ව ඇති තත්වය පිළිබඳ තමන් කණගාටු වන බව හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඊට ක්රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්රිකට් ක්රීඩකයන්… Read More