විදේශීය සමාගම් වලට කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එහි කොන්දේසි සංශෝධනය කර තිබෙනවා.
අදාළ සමාගම් වලට විදේශ විනිමයවලින් කොටස් ගණුදෙනු කළ හැකි වන අතර, එලෙස කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා මාලදිවයින් හෝටල් සමාගම් දැනටමත් උනන්දුවක් දක්වා ඇති බව සඳහන්.
Related Articles
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු, සුව ඇමති අඩු කරයි,වෙනසක් නැහැ – මුදල් ඇමති
Posted on Author admin
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඔවුන්ට පනවා තිබූ සියයට 24ක බදු ප්‍රතිශතය එලෙසම පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනය… Read More
මත් විරෝධී පා ගමනක් අතරතුර පිහි ඇනුමකට ලක්වූ පොලිස් නිලධාරියෙකු මරුට
Posted on Author admin
මත් විරෝධී පාගමනක් අතරතුර පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා සිටි වරකාපොල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි සමරසේකර ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. වරකාපොළ – කෝන්ගොඩ සිට පලමුරේ… Read More
මත්පැන් බොන ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදී
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සංචාරයන් අතරතුරදී අහඹු ලෙස තෝරාගෙන මත්පැන් පානය කර ඇද්දැයි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවා. ක්‍රීඩකයින්… Read More