Gossips කොටස් වෙළදපොල නගී Posted on April 6, 2018 Author admin Comments Off on කොටස් වෙළදපොල නගී කොළඹ කොටස් වෙළදපොල ගණුදෙනු ඊයේ (05) ඉහළයාමක් පෙන්නුම් කළා. සියලූ කොටස් මිල දර්ශකය 6474 යි දශම 7 ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 31 ක් හුවමාරු වී තිබුණා. දෛනික පිරිවැටුම මිලියන 993 යි දශම 5 ක්.