කොළඹ කොටස් වෙළදපොල අදත් පහත වැටීමක් පෙන්නුම් කළා.
දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 6047 යි දශම 4 යි 8 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 979 යි දශම 2 ක් ලෙසයි.
Related Articles
දෙයියන්දර අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව ප්‍රදේශයේ අද (04) උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දෙයියන්දර සිට හක්මන දෙසට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ… Read More
දඩ කාගෙන ලැබූ ජය
Posted on Author admin
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගියදා (10) ජොහැන්නස්බර්ග්හිදී පැවැති එක්දින තරඟය ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාව මෙම තරඟය ජය ගත්තේ කඩුලු 05 කින්…. Read More
Update – ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත කිරිවෙහෙර නාහිමිට වෙඩිතබා ඇති බව හෙළිවෙයි
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව, දැනට අත්අඩංගුවේ පසුවන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර ලබාදී ඇත්තේ… Read More