ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස කෝට්ටේ සංඝ සභාව භික්ෂූන් වහන්සේගෙන් සහ සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් මේ ඉල්ලීම සිදු කළේ ආනමඩුවේ පැවති උත්සවයකදී.
