කොච්චිකඩේ – පෝරුතොට – කම්මල්තොට මෝය කට අසළ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ තවත් තුන්දෙනෙකු සමඟ මොහු දියෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙක්.
Related Articles
උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්ට අධිකරණ නියෝගයක්
Posted on Author admin
උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු 07 දෙනෙකුට ඔක්තෝම්බර් 30 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. ඒ මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළවලට අලාභහානි… Read More
සරසවි සිසු සත්‍යග්‍රහයක් නිසා වෝඩ් පෙදෙසේ රථවාහන තදබදයක්
Posted on Author admin
කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයක් හේතුවෙන් ඒ අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල කිහිපයකට… Read More
දූරියන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක 500ක් ඉවත් කරයි
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විශ්වවිද්‍යාලයක ගුරුවරුන් සහ ශිෂ්‍යයින් 500ක් පමණ හදිසියේ ඉන් ඉවත් කර තිබෙනවා. එම ගොඩනැගිල්ල තුළට ගෑස් කාන්දුවක් සිදුව ඇති බවට පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර තිබුණත්,… Read More