කොග්ගල කලපුව අපවිත්‍ර වී ඇති බව පවසමින් ධීවරයින් පිරිසක් ඊයේ රාත්‍රියේ එහි විරෝධතාවක නිරත වුණා.
පන්දම් දල්වාගෙන ඔරු මත නැගී විරෝධතාවයේ නිරත වූ මොවුන් කියා සිටියේ කර්මාන්තශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය සහ බෝට්ටු මගින් පිට වන භූමි තෙල් හේතුවෙන් කලපුව අපිරිසිදු වී ඇති බවයි.
Related Articles
හිරු ධර්ම ප්‍රදීපය අද වරකාපොළ ඓතිහාසික ලෙනගල රජමහා විහාරස්ථානයේ
Posted on Author admin
අදට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ වරකාපොළ – ඓතිහාසික ලෙනගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි. ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More
හය දෙනෙකුට මරු කැදවූ නයිනමඩමේ, රිය අනතුරට හේතුව අධික වේගය – 9 දෙනෙකු ගමන් කළ බවත් හෙළිවේ
Posted on Author admin
පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් වෙන්නප්පුව රිය අනතුර සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයෙහි 09 දෙනෙකු ගමන් කර ඇති බවට අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා. රථ වාහන නීතියට අනුව මෝටර් රථයක ගමන් කළ හැක්කේ… Read More
උතුරු කොරියාවේ දැවැන්ත හමුදා සංදර්ශනයක්
Posted on Author admin
උතුරු කොරියාව බිහි වී වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් දැවැන්ත හමුදා පෙළපාලියක් සහ සංදර්ශනයක් අද ආරම්භ වනවා. වසර ගණනාවකින් පැවැත්වෙන මෙම හමුදා සංදර්ශනය පිළිබදව ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ඔවුන්… Read More