Gossips

කොග්ගලට ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

ප්‍රේක්ෂකයින් 25,000කට වැඩි පිරිසකට තරග නැරඹිය හැකි තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් කොග්ගල ප්‍රදේශයේ ඉදි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ ඉදිකළ නව හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ කියා සිටියේ.