Gossips කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණවලට පූර්ණ සහය දෙනවා – පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම කියයි Posted on February 21, 2019 Author admin Comments Off on කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණවලට පූර්ණ සහය දෙනවා – පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම කියයි කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන විපක්ෂ මන්ත්‍රීවරුන් සිටීනම් ඔවුන් සම්බන්ධ පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කළා.