රන්ජන් රාමනායක ප්‍රකාශ කරන පරිදි කොකේන් භාවිතා කරන ඇමතිවරු 24 දෙනෙකුගේ ලැයිස්තුවක් කතානායකවරයාට මෙතෙක් ලැබී නොමැති බව නියෝජ්‍ය කතානායක පවසනවා.
Related Articles
නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙකු දිවුරුම් දෙයි
Posted on Author admin
ඌව, සබරගමුව සහ උතුරු පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ අනුව ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් පත් කර තිබෙනවා. මීට පෙර… Read More
බස් රථ අනතුරකින් 19 දෙනෙකු මරුට
Posted on Author admin
මධ්‍යම පිලිපීනයේ මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මැනිලා අගනුවර දක්වා ගමන් කරමින් සිටි මගී බස් රථය… Read More
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
Posted on Author admin
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට ඊයේ පහර දී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්. ඊයේ සවස නාරාහේන්පිට නාවල පාරේදී මෙම සිදුවීම සිදුව… Read More