Gossips කොක්කු 26 දෙනෙකු මරා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට Posted on July 5, 2018 Author admin Comments Off on කොක්කු 26 දෙනෙකු මරා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ඝාතනය කළ කොක්කු 26 දෙනෙකු යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේදුරුතුඩුව – නගරු කෝවිල් රක්ෂිතයේ කලපුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර මෙම පක්ෂීන් ඝාතනය කිරීම තහනම් බවයි පොලීසිය සඳහන් කළේ.