Gossips

කොංගෝවේ බෝට්ටු අනතුරකින් 50ක් මරුට

කොංගෝ රාජ්‍යයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 100කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි.