Gossips කොංගෝවේ ගැටුම්වලින් 120 ක් මරුට Posted on December 19, 2018 Author admin Comments Off on කොංගෝවේ ගැටුම්වලින් 120 ක් මරුට ගතවූ සතියක කාලයක් තුළ කොංගෝ රාජ්‍යයේ ඇතිවූ වාර්ගික ගැටුම්වලින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් 71 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එරට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද නුදුරේදී පැවැත්වීමට නියමිතයි.