ගතවූ සතියක කාලයක් තුළ කොංගෝ රාජ්‍යයේ ඇතිවූ වාර්ගික ගැටුම්වලින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුද්ගලයින් 71 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එරට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද නුදුරේදී පැවැත්වීමට නියමිතයි.
Related Articles
අලි අනතුරු වළක්වන්න කෙටි පණිවුඩ සේවයක්
Posted on Author admin
දුම්රියේ ගැටී වන අලි මියයාම වැළැක්වීමේ අරමුණින් දුම්රිය රියදුරන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක අතර,… Read More
මහබැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග ඉන්දීය රුපියල පහළට
Posted on Author admin
ඉන්දියාවේ මහ බැංකු අධිපතිවරයා හදිසියේ ඉල්ලා අස්වීමත් සමග එරට රුපියලේ අගය පහත වැටී ඇති බවට වාර්තා පළ වනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1 යි දශම 2 කින් මෙලෙස ඉන්දීය රුපියල පහත වැටී ඇති බවයි එරට… Read More
ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගනියි
Posted on Author admin
වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ (05) සවස වවුනියාව ඊච්චන්කුලම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු… Read More