ඩෙල්ෆ් දූපත අසළ වෙරළේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36ක් සමඟින් ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදාව පරීක්ෂා කිරීමේදී පාර්සල් 14ක් තුළ අසුරා තිබු කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
