යාපනය – මානිප්පායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 යි ග්‍රෑම් 530 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යතුරුපැදියකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදීයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබෙනවා.
