Gossips කේරළ ගංජා කිලෝ 19ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට Posted on September 16, 2018 Author admin Comments Off on කේරළ ගංජා කිලෝ 19ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට වව්නියාව දුම්රිය ස්ථානයේදී කේරළ ගංජා කිලෝ 19ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (16) අලුයම සිදුකරන ලද විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු කිලිනොච්චිය ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.