Gossips

කේරළයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පවතින මෝසම් වර්ෂාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.
කේරළයට බලපෑ සියවසේ දරුණුතම ජල ගැල්ම වන මෙයින් විපතට පත්වූ සංඛ්‍යාව මිලියනයකට අධිකයි.