දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පවතින මෝසම් වර්ෂාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.
කේරළයට බලපෑ සියවසේ දරුණුතම ජල ගැල්ම වන මෙයින් විපතට පත්වූ සංඛ්‍යාව මිලියනයකට අධිකයි.
Related Articles
තවදුරටත් ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වැසි… Read More
දියේ ගිලී දෙදෙනෙකු මරුට
Posted on Author admin
බඩල්කුඹුර – කරවිල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔයේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම තරුණයා දියේ ගිලී ඇති අතර, අද (23) උදෑසන ඔහුගේ… Read More
බිට්කොයින් ගැන මහබැංකුවෙන් නිවේදනයක්
Posted on Author admin
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිකුත් කරන බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මෙරට සංසරණය වීම පිළිබදව මහබැංකුව දැනුවත් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ මෙවැනි අප්රකාශිත… Read More