Gossips

කේරළයට ගං වතුරෙන් දැඩි බලපෑම්

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගං වතුර බැස යාමට පටන් ගෙන ඇති අතර, ඒ සමඟම තවත් මළ සිරුරු මතුවෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ඒ අනුව කේරළයට බලපෑ සියවසේ දරුණුතම ජල ගැල්මෙන් මිය ගිය සංඛ්‍යාව 400 ඉක්මවා තිබෙනවා.
හත්ලක්ෂ 24,649ක් ජනයා තාවකාලික කඳවුරු 5645ක රැදී සිටින අතර, ජල ගැල්මෙන් අතරමංව සිටින දහස් සංඛ්‍යාත පිරිසක් බේරා ගැනීම සඳහා ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.