Gossips

කේරල ගංජා කිලෝග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් වත්තලදී අත්අඩංගුවට

වත්තල හෙකිත්ත ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල මෙහෙයුමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 150 ක් සහ හෑෂ් මත්ද්‍රවය කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.