Gossips කෙසෙල් වත්තේ වෙඩි තැබීමක් Posted on February 17, 2019 Author admin Comments Off on කෙසෙල් වත්තේ වෙඩි තැබීමක් කෙසෙල් වත්ත, වෙල්ල වීදිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.rnrn