වෙළදපොළේ කෙසෙල් මිල ඉතා සීග්ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ සෑම කෙසෙල් වර්ගයකම මිල රුපියල් 100යේ සිට 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
Related Articles
අකුණුසැර වැදීමෙන් දෙදෙනෙක් මරුට (ඡායාරූප)
Posted on Author admin
පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ…. Read More
රට ම කතාවෙන තෙල් වර්ජනයේ ඇත්ත නැත්ත ?
Posted on Author admin
වසර 3 කට වරක් තෙල් සංස්ථා සේවකයින්ට ලබාදෙන වැටුප් වැඩි කිරීම තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉන්ධන තොග ගබඩා පර්යන්ත සමාගම් සේවකයින් සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඛණිජතෙල්… Read More
බද්ද නිසා කැරට් 18 ට සුභයි
Posted on Author admin
ආනයනික රත්රං සදහා වටිනාකම මත නව බද්දක් පැනවීමට රජය ගත් තීරණයත් සමඟ ඉදිරියේදී කැරට් 22 වෙනුවට කැරට් 18 රත්රං මෙරටට හඳුන්වාදීම සිදුකළ යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. නව බද්ද… Read More