Gossips කෙසෙල් මිල ඉහළට Posted on September 23, 2018 Author admin Comments Off on කෙසෙල් මිල ඉහළට වෙළදපොළේ කෙසෙල් මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ සෑම කෙසෙල් වර්ගයකම මිල රුපියල් 100යේ සිට 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.