Gossips

කෙසෙල්වත්තේ ලසා ගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

බන්ධනාගාරයේ සිටින කෙසෙල්වත්තේ ලසන්ත හෙවත් "ලසා" ගේ ගෝලයෙකු රුපියල මිලියන 2.4ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 201.16ක් සමඟ වැලිකඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.