Gossips කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අත්අඩංගුවට Posted on March 26, 2019 Author admin Comments Off on කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අත්අඩංගුවට පුද්ගල ඝාතන සිද්ධියකට චෝදනා එල්ල වූ පාතාල කල්ලි නායක "කෙසෙල්වත්තේ දිනුකගේ" ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.38 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ.