Gossips කෙරවළපිටියේ රසායනික කම්හලක ගින්නක් Posted on July 28, 2018 Author admin Comments Off on කෙරවළපිටියේ රසායනික කම්හලක ගින්නක් කෙරවළපිටිය – අරවකොටුව ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ දෙකක් පිටත් කර යවා ඇති බවයි.