Sports

කෙන්යා මලල ක්‍රීඩක ‘කිප්යෙගොන් බෙට්’ හට තරග තහනමක්

කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් තරග තහනමකට ලක් කර තිබේ. ඒ, ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවීමෙන් අනතුරුවයි. 20 හැවිරිදි කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් මැදි දුර ධාවන ඉසව් සඳහා එක්වනු ඇත. පසුගිය වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ ද ඔහුටයි. […]

The post කෙන්යා මලල ක්‍රීඩක ‘කිප්යෙගොන් බෙට්’ හට තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.