Gossips කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි Posted on March 21, 2019 Author admin Comments Off on කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.ඒ අනුව ඒ අනුව බෙන්තොට සිට වාද්දුව දක්වා කළුතර ප්‍රදේශ රැසකට හෙට පස්වරු 3 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.