මෙරට කෘෂි අංශයේ සිදුකෙරෙන පර්යේෂණ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ යටතේ කොළඹ, පේරාදෙනිය, යාපනය සහ කැලණිය සරසවිවල කෘෂිකර්ම පර්යේෂණවලට අදාළව පහසුකම් සලසා දෙනු ඇති.
