මෙරට කෘෂි අංශයේ සිදුකෙරෙන පර්යේෂණ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ යටතේ කොළඹ, පේරාදෙනිය, යාපනය සහ කැලණිය සරසවිවල කෘෂිකර්ම පර්යේෂණවලට අදාළව පහසුකම් සලසා දෙනු ඇති.
Related Articles
පැය 11ක මෙහෙයුමකින් 3666 ක් අත්අඩංගුවට
Posted on Author admin
පොලිස්පතිගේ නියෝග මත සිදුකළ පැය 11ක මෙහෙයුමකින් බීමත් රියදුරන් 648 දෙනෙක්, වරෙන්තුකරුවන් 998 දෙනෙක් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ 3,666 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
මිලියන 75ක කොකේන් සමග බොලිවියානු ජාතිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කොකේන් කිලෝ 5ක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගුව සඳහන් කලේ මෙම කොකේන්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වන බවයි. Read More
දැවැන්ත මිනිස් පවුර ගැන ඩලස් හෙළිකරයි
Posted on Author admin
කොළඹ ඉදිවන දැවැන්තම මිනිස් පවුර හෙට දිනයේ දැක ගත හැකි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායකයින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම,… Read More