කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව අතරයි.
මෙහිදී තාක්ෂණික ක්‍ෂේත්‍රයේ දියුණුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති.
