රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීම කෙරෙහි සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මේ වසර තුලදි ප්‍රාදේශීය සභා 200ක ගම්මාන 05 බැගින් කෘෂි අපනයන ගම්මාන… Read More
Related Articles
අද සිට ශ්‍රී ලංකාවට හිරු මුදුන් වේ
Posted on Author admin
අද සිට සැප්තැම්බර් 7 වන දා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් 12යි 11ට යාපනය දිස්ත්‍රික්කයේ කලපූමි, කෝණ්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට… Read More
වෙඩි වැදුනු අලි පැටවෙකුට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරයි (ඡායාරූප)
Posted on Author admin
කන්තලේ වාන් ඇල රක්ෂිත ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලබා සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුනා. කන්තලේ වනජීවී නිලධාරීන් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව ගිරිතලේ වනජීවී නිලධාරීන්… Read More
වේග පන්දුව ඉදිරියේ සුපිරි ටෙස්ට් කණ්ඩායමේ පළමු ඉනිම නොසිතූ ලෙස කඩා වැටෙයි
Posted on Author admin
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට කොදෙව් කණ්ඩායම මේ වනවිට සමත්ව සිටිනවා. ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට… Read More