Gossips කෘෂි අදායම් සියල්ල ආදයම් බදුවලින් නිදහස් කිරීමට පියවර – අගමැති මහින්ද රාජපක්ෂ Posted on November 22, 2018 Author admin Comments Off on කෘෂි අදායම් සියල්ල ආදයම් බදුවලින් නිදහස් කිරීමට පියවර – අගමැති මහින්ද රාජපක්ෂ කෘෂි කර්මාන්තයෙන් උපයන සියලු අදායම්, ආදයම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ බෙලිඅත්ත වළවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.